මී උණ පැතිරීමේ අවධානමක්


අයහපත් කාලගුණයත් සමග පසුගියදා ඇති වූ ගංවතු තත්ත්වය හේතුවෙන් මී උණ පැතිරීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

ඒ අනුව ගාල්ල, රත්නපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්ක වල මී උණ පැතිර යාමේ වැඩි අවධානයක් තිබෙන බව එම බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙති. 



Recommended Articles