මිලියන 3කට කොවිඩ් එන්නත් දීලා


ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.  ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම් හා ස්පුටිනික් වී යන එන්නත් භාවිත කරමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවයි.



Recommended Articles