මියගිය කොල්ලුපිටිය අපරාධ OICගේ PCR වාර්තාව සෘණාත්මකයි


කොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදු කිරිමට නියමිත බවයි.



Recommended Articles