මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ 186ක් සුවය ලබයි


මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දිනයේ  සිට අද දක්වා වු කාලය තුළ මෙම  පිරිස සුවය ලබා ඇතැයි ද යුද හමුදාපතිවරයා පවසයි.

 



Recommended Articles