මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 57 - සමස්තය 2500 ඉක්මවයි


මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයෙක් වන අතර ඉතිරි 56 දෙනා ආශ්‍රිතයින් වෙයි.

මේ අනුව එම පොකුරට සම්බන්ද කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2508ක් දක්වා වර්ධනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles