මිනුවන්ගොඩ පොකුර 1053ක් දක්වා ඉහළට


මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. මේ අතරින් එක් අයෙක් ඇඟළුම් කම්හලේ සාමාජිකයෙක් වන අතර අනෙක් අට දෙනා ඔවුන්ගේ සමීපතමයින් වෙයි.

මේ අනුව මිනුවන්ගො පොකුරේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles