දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇය ඉගෙන ගත් මිනුවන්ගොඩ පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණ 101ක් සෘණාත්මක වී තිබේ.
මිනුවන්ගොඩ පාසලේ 101කගේ PCR සෘණාත්මකයි
Recommended Articles