මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246ට කොවිඩ්


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 246ක් වාර්තා වී තිබේ.

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 567ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේ පමණක් තහවුරු වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 466කි.



Recommended Articles