මිද්දෙණියේ වෙඩි තැබීමට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට


මිද්දෙණිය ප්‍රදේශයේ පසුගියදා සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles