මැලේසියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක්


මැලේසියාව සමගින් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරිමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රි ලංකාවේ 34 වැනි අපනයන ගමනාන්තය මැලේසියාව වෙන අතර 2023දි එරටට කර ඇති සමස්ත අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවා යයි.



Recommended Articles