මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වැසෙයි By .. // 2021 මැයි 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි. නැවත පාසල් විවෘත වන දිනය පිළිබඳ එදින හෝ පසුව දැනුම්දෙනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. Facebook Twitter Google+ Recommended Articles