මැයි දක්වා සංචාරකයන් 896000ක් ලංකාවට ඇවත්


2024 ජනවාරි සිට මැයි දක්වා වූ මාස පහක කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 896779ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වල දැක්වෙයි.

එසේම මැයි මාසයේි මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,128 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මැයි මාසයේදි ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයන්ගෙන් වැඩම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම අගය 32,254 කි.

 



Recommended Articles