මැයි 15 දා සිට ආපදා මරණ 30ක් By .. // 2024 ජුනි 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි. Facebook Twitter Google+ Recommended Articles