මැයි 14, 15 හා 16 දා කිසිම දුම්රියක් ධාවනය නොවෙයි


දිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි.



Recommended Articles