මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න


නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නි​යෝග කර තිබේ.

අද (04දා) මෙම නියෝගය නිකුත් කර ඇත. 



Recommended Articles