මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් අද(14දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේය.
මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන් තිදෙනෙක් මරුට
Recommended Articles