මැතිවරණ දිනය ගැන ගැටළුවක් - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරේ


මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 අපි ශ්‍රී ලංකා ජාතික සන්ධානයේ කැඳවුම්කරු විසින් අද (21දා) මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. 



Recommended Articles