මාස් සමූහයේ සාමාජිකයන් කිහිපයකටත් කොවිඩ්


මාස් ව්‍යාපාර සමූහයේ සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආදානය වී ඇති බව එම සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තම සමූහය තුළ සියලුම සෞඛ්‍ය විධි විධාන පවත්වාගෙන ගියත් මේ වන විට අධි අවධාන්ම් කලාප ලෙසින් හඳුනාගෙන ඇති ප්‍ර දේශ තුළ ජීවත්වන සිය සාමාජිකයන් කිහිපදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇතැයි ඔවුන් දන්වා සිටියි.

අධි අවධානම් සාමාජිකයක් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් කළ පී.සි.ආර්. පරීක්ෂණ අනුව ආසාදිතයන් කිහිප දෙනෙක් වාර්තා වූ බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 



Recommended Articles