මාස 18ක දරුවෙක් කොවිඩ් නිසා මියයයි By රුවන් කාශ්‍යප // 2021 පෙබ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18ක පිරිමි දරුවෙක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබේ. මෙම මරණය අද වාර්තා වූ කොවිඩ් මරණ 7 තුළ ඇතුළත් වෙයි. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි. Facebook Twitter Google+ Recommended Articles