මේ වසරේ මාර්තු 15දාට පසුව ඩොලරයේ වැඩිම විකුණුම් අගය අද (20දා) වාර්ා විය.
ඒ අද දිනයේදි ඩොලරයේ විකුණු අගය රු. 310.05ක් ලෙස වාර්තාවීමත් සමගිනි. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව ඩොලරයක ගැණුම් මිල අද දිනයේදී රුපියල් 300.63ක් ලෙස දැක්විය.