මානව හිමිකම් කවුන්සිලයේ අද ආරම්භවන සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කුමන අදහස් ප්‍රකාශ වෙයිද ?


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 58 වන සැසිවාරය අද (24) ආරම්භ වීමට නියමිතය.

මානව හිමිකම් කවුන්සලයේ 58 වන සැසිවාරය සඳහා මෙරටින් සහභාගී වන්නන් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිතහේරත් ප්‍රධාන දූත පිරිසක් ඊයේ දින ස්විට්සර්ලන්තයේ ජනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පලමු මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයද මෙය වෙයි. ඒහිදී ශ්‍රීලංකාව පිලිබද මානව හිමිකම් සැසියේ කුමන අදහස් ඉදිරිපත් වේද යන්න ගැන බොහෝ දෙනෙකු බලාසිටිනු ඇති.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles