මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට


මාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍ර දේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය කියයි.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගයා එම ස්ථානයේදීම මියගොස් ඇති තිබේ.

මරණකරු අවුරුදු 53ක් වන මාතර කොටුව ප්‍ර දේශයේදී පදිංචිකරුවෙකි. මෝටර් රථයකින් පැමිණි තුවක්කරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම වෙනුවෙන් පිස්තෝල ගිනි අවියක් භාවිත කර තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය වී තිබේ.



Recommended Articles