මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරෙයි


මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles