මාකුඹුර බස් නැවතුම්පලේ බස් රථ අනතුරකින් පහක් රෝහලේ


අද(12) උදෑසන  මාකුඹුර අධිවේගී  හුවමාරු බස් නැවතුම්පලේ තුලදී පෞද්ගලික බස රථයක තිරිංග අක්‍රිය වී රියදුරුට  පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් තවත් බසයක ගැටී බස් නැවතුම්පොළ ගොඩනැගිල්ල කඩාගෙන ධාවනය වී  සිදු වූ අනතුරකින්  පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි‍.

මෙම අනතුරෙන් බස් රථය තුල සිටි මගීන් පස් දෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථයෙන් රෝහල ගත කර ඇත. අනතුර සිදුකල  බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles