මහේස්ත්‍රාත්වරයෙකුගේ සේවය අත්හිටුවයි?


කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරයෙකුගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. එම මහේස්ත්‍රාත්වරයා එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.



Recommended Articles