මහින්ද ඉන්නේ ත්‍රිකුණාමලය කඳවුරේ


ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි. අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.



Recommended Articles