මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වෙයි?


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඔහු සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද සඳහන්.



Recommended Articles