ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍ය වන මහා ශිව රාත්‍රී දිනය අදට(26දාට) යෙදී තිබේ.
ශිව රාත්‍රී දිනයේදී නිදිවර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන් විශ්වාස කරති.