මහ මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බව නව ජනපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේදී ප්රකාශ කළේය.
මෙවර මැතිවරණය සාමකාමීව පැවැත්වූ බවත් පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා අවම වීම පිළිබඳව සතුටු වන බවත් ඔහු පැවැසීය.