මහනුවර අධිකරණයේ බෝම්බ බියක්


මහනුවර අධිකරණයේ බෝම්බ බියක් හේතුවෙන් එහි සියලු කාර්‍ය මංඩල ඉවත් කිරිමට කටයුුතු කර තිබේ. අධිකරණ සංකීර්ණයට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා ඇති අතර ඔවුන් සෝදිසි කිරීම් ආරම්භ කර තිබේ.

චමිල් රූපසිංහ



Recommended Articles