මහනුවර අකුරණ කොරෝනා මරණයක්


කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යවන ලද අකුරණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

2021. 03. 07. දින මෙය ගොස් තිබූ එම පුද්ගලයාගේ පි.සි.ආර්. පරීක්ෂණ වාර්තාව  (10) ලැබී තිබුණ අතර මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ කොවිඩ් නිව්මෝනියාව සහ වකුගඩු අක්‍රිය වීමයි .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles