මහජන ආරක්ෂක ඇමතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්


මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(21දා) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු කළ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(20දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.



Recommended Articles