මහ බැංකුව රු. බි. 130ක මුදල් අච්චු ගසයි


මහ බැංකුව ඊයේ රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගසා තිබේ. ඒ අනුව රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 2440 සිට රුපියල් බිලියන 2570ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles