මරණ දඬුවම නියම වූ එමිල් රංජන් ළමාහේවා නිදොස්කොට නිදහස් කරයි


වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(08දා) නියෝග කළේය.

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.



Recommended Articles