මන්නාරම ගම් දෙකක් හුදකලා කරයි


මන්නාරම් ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් එය පැතිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

 



Recommended Articles