මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට


පසුගිය 09 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි අරගල භූමි වෙත පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles