මන්ත්‍රී රොෂාන්ට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩා සංවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සංවර්ධන අරමුදලට ලබාදුන් මුදල් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

 



Recommended Articles