පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කරයි. මන්ත්‍රිවරයා පවසන්නේ ඊයේ දිනයේදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.
I tested positive for Covid19 today, and will be in isolation.
— Shanakiyan Rajaputhiran Rasamanickam (@ShanakiyanR) January 20, 2022
If we have met over the last few days, please do keep an eye out for symptoms. Do get tested if you experience any symptoms.