මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්


බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාද කොවිඩ් ධනාත්මක වී තිබේ.

ඒ අනුව අද දිනයේදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිත වී තිබේ.

මන්ත්‍රී රෝහණ දිසානායක, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මෙසේ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීවරු වෙයි.



Recommended Articles