මන්ත්‍රිනී රෝහිනී කවිරත්නට කොවිඩ්


සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව වාර්තා වේ.

මේ වන විට තමා  මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව කවිරත්න මහත්මිය පැවසුවාය.

මාතලේ  මහේෂ් කිර්තිරත්න



Recommended Articles