මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම හා පොතුහැර - රඹුක්කන කොටසට රු.බි. 115.3ක්


මෙවර අයවැයෙන් මධ්‍ය අධිවේගයේ අදියර දෙකක ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 115.3ක් අයවැයෙන් වෙන් කර තිබේ.

ඒ අනුව මධ්‍යම අධිවේගයේ කඩවත මීරිගම වෙනුවෙන් රුපියල් බිලියන 81.3ක්  හා පොතුහැර - රඹුක්කන කොටස වෙනුවෙන් රුපියල් බිලියන 34ක් වෙන් කර තිබේ.

මීට අමතරව වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 28.4ක් වේන ර කර තිබේ. එසේම ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 18.08ක් වෙන් කර තිබේ.

එසේම බාලදක්ශ මාවත, කොහුවල හා ගැටමේ ගුවන් පාලම් ඉදිකර අවසන් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 13.4ක් වෙන් කර තිබේ.

 



Recommended Articles