මතුගමින් තවත් ආසාදිතයින් 17ක්


මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .

පසුගියදා පී.සී.ආර්. පරීක්ෂණයට  ලක්වුණු අයගේ වාර්තා කොලඔ අපේක්ෂා රොහල වෙත යැවීමෙන් අනතුරුව මෙම කෝවිඩ් ආසාදිතයින් හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීමට මහජන සෙෘඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කන්ඩායම් හතරක් යොදවා ඇත .

ප්‍රේමතිලක පෙරමුණ



Recommended Articles