මතුගම ගම් තුනක් හුදකලා කරයි


මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.

එම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles