මත්පැන් තහනම සුපිරි වෙළඳසැල්වලටත් අදාළයි


සංචරණ සීමා පැනවීමට සමගාමීව මත්පැන් හල් වසා තැබීමට ගත් තීරණය සුපිරි වෙළඳසැල්වලටද අදාළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව සුපිරි වෙළදසැල්වල පවතින මත්පැන් හල් ඇතුළුව සියලුම වෙළඳසැල් එළැඹෙන 07 දා තෙක් වසා තැබේ.



Recommended Articles