මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් අල්ලයි


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ  සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක්  අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රා 02 ක  සහ සැකකරුවන් ඉදිරි නීතිමය  කටයුතු සඳහා  ගාල්ල වරාය  වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි .

 



Recommended Articles