පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්තව බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් සිය ට්විටර් ගිණුමෙන් අද සටහනක් තබා තිබුණා.
ඔහු එම සටහනෙන් සඳහන් කළේ " මට සමාවෙන්න ප්‍රියන්ත. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා" යනුවෙනි.
The body of #PriyanthaKumara, who was killed in #Sialkot incident, has reached to his house.
I am sorry #Priyantha