මග්ගොන සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලින් ජනතාව ගමන් කරයි


මග්ගොන සංචරණ සීමා පනවා මාර්ග බාධක දමා ඇති ස්ථානවලින් පොලිස් නිළධාරීන් නොමැති අවස්ථාවල මහජනතාව සංචරණ හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් කරන ආකාරය දැක්වේ.

සංචරණ සීමා පනවා ඇති ගම්මාන වෙත ප්‍රවේශ වන ස්ථාන කිහිපයක පොලීසිය විසින් මාර්ග හරහා බැරල් තබා ,ලණු ඇද තිබියදී මෙලෙස ඇතැම් පිරිස් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන බව නගර වැසියන් පෙන්වා දෙයි.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා



Recommended Articles