මංගල හා අවමංගල අවස්ථා හැර වැඩි සෙනග ගැවසෙන උත්සව බෑ


වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මංගල හා අවමංගල අවස්ථා හැර වෙනත් ජනතාව ඒකරාශී වන උත්සව සඳහා අවසර ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවීමට නොඑන ලෙසද එම සංගමය දන්වා සිටියි.



Recommended Articles