භාතිය ජයකොඩි සුවය ලබමින්


කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තාවෙයි.

භාතිය කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව ඊයේ මාධ්‍යයට තොරතුරු අණාවරණය විය.

කළාකරුවන් රාශියක්ම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු ලැබීය.



Recommended Articles