භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්


භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මාස 13ක කාලයක් සඳහා එනම් ඊයේ (01දා) සිට ලබන වසරේ දෙසැම්බර් 31 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම බද්ද පනවා තිබේ.

යෝගට්, බටර්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අය කරයි.

 



Recommended Articles